රුපියල් බිලියන 12ක රජයේ වියදමින් හදවත් රෝහලක් ඉදි කිරිමට තීරණය කරයි

රජයේ වියදමින් හදවත් රෝහලක් ඉදි කිරිමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටී.
එය​ට රුපියල් බිලියන 12ක වියදමක් යන බව අමාතයවරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *