තාජුඩීන්ගේ ඝාතකයා හොයන කොට කවුරුහරි අහු වුනොත් රණවිරු දඩයම කියන්න එපා – ජනපති අනුර කියයි

තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවත්, එය ස්වභාවික අනතුරකින් සිදු වූවක් නොවන බවත් ජනපති අනුර කියයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දැඩි ප්‍රකාශයක් සිදු කර ඇත.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් වන සත්‍ය ඝාතකයා සොයා ගැනීමේදී කිසියම් අයෙක් නීතියේ දැලට හසු වුවහොත්, එය ‘රණවිරු දඩයමක්’ ලෙස හුවා දැක්වීමෙන් වළකින ලෙස ජනාධිපති අනුර මහතා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *