මේ වන විට සෑම ආයතනයක්ම පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් පාලනය වන තත්ත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
ඒ අනුව ‘රාජ්‍ය’ යන කොටස ඉවත් කර ‘පැලවත්ත’ ලෙස එය සංශෝධනය කළ යුතු බවයි අද (19) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.