21 රැළියට අපි සෙනඟ ගේන්නේ නෑ.. සෙනඟ අපේ පස්සෙන් එනවා – හිටපු ඇමති ජොන්ස්ටන්

නුගේගොඩ රැලියේ ජන සහභාගීත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා දැඩි විශ්වාසයකින් යුතුව මෙසේ සඳහන් කළේය.

“21 රැළියට සෙනඟ අපි ගේන්නේ නෑ. සෙනඟ අපේ පස්සෙන් එනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *