ධීවර ප්‍රජාවගේ නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද ඇරඹෙයි

ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද(22) ආරම්භ වේ.

එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන්නේ, කොළඹ නෙළුම්කුළුණ පරිශ්‍රයේදීයි.

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා වයස අවුරුදු 60 සම්පුර්ණවූ පසු ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *