කොළඹට තට්ටු 16ක දැවැන්ත හෘද රෝහලක් – ඉදිකිරීම් ලබන වසරේ අරඹයි

කොළඹ ජාතික රෝහල්  පරිශ්‍රයේ  තට්ටු 16ක හෘද රෝහලක් ලබන වසරේ පටන් ගන්නා බවසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බදුල්ල රෝහලේ ගොඩනැගිල්ලක තට්ටු තුනක් හෘද ප්‍රතිකාර සඳහා වෙන් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *