ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරය පහළ යාම යළිත් ඇරඹෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 304.10ක් ලෙස සහ විකුණුම් මිල රු. 311.64ක් ලෙස සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 304.25 – රු. 311.25

මහජන බැංකුව – රු. 304.46 – රු. 311.17

කොමර්ෂල් බැංකුව – රු. 302.50 – රු. 311.00

සම්පත් බැංකුව – රු. 304.50 – රු. 311.00

අමානා බැංකුව – රු. 306.15 – රු. 310.15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *