ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාශ කරන්නේ බස් ගාස්තු කාඩ්පත් මඟින් ගෙවීමේ වැඩපිළිවෙළ “ප්රායෝගික නොවන” බවත්, එය “රට හිනස්සන වැඩක්” පමණක් බවත්ය.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, “පැහැදිළිවම වගකීමෙන් කියන්නේ අපි මේකට සහාය දෙන්නේ නෑ” යනුවෙනි.