Online දඩ ගෙවීමේ සේවාව ලබන මාසයේ මැද සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි

ස්ථානීය දඩ ගෙවීමේ සේවාව ලබන මාසයේ මැද සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.

ඒ අනුව, GovPay සේවාව තවදුරටත් පුළුල් කිරීමට රජය කටයුතු කරන බවයි අද (26) අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *