ජනපති අනුර දිවයින පුරා මහජන හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

පක්ෂ නායකයින් සමග කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්,මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *