පන්නල ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් වැඩිහිටි නිවාසයක කාන්තාවන් 11 දෙනෙකු මිය යයි

අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව සහ ‘දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ පන්නල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක කාන්තාවන් එකොළොස් දෙනෙකු (11 දෙනෙකු) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *