විපතට පත් ජනතාවට ආහාර බෙදා දීමට යුධ හමුදාව ඩ්‍රෝන යානා යොදවයි

විපතට පත් ජනතාවට ආහාර බෙදා දීමට ඩ්‍රෝනා  යානා යොදවා ඇති  බව යුද හමුදාව පවසයි.

ජනතාව හිරවී ඇති ගුවන් හමුදාවේ යානාවලට යෑමට අපහසු ස්ථානවලට ආහාර ඇතුළු වෙනත් පහසුකම් යැවීමට ඩ්‍රෝනා  යානා මෙසේ යොදා ගන්නා බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය

ආපදා ඇති වූ ස්ථාන කිහිපයක ජනතාවට  ඩ්‍රෝනා  යානා යොදාගෙන ඊයේ (28) ආහාර ද්‍රව්‍ය බෙදා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *