සහානාධාර රැගත් තවත් ඉන්දීය යුධ නෞකාවක් ලංකාව දෙසට

ඉන්දියාව විසින්, ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් සහ නායයෑම්වලින් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා තුන්වන යුද නෞකාව වන INS සුකන්‍යා (INS Sukanya) මෙරටට එවා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *