ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයට හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුර ලක්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *