මුදාගැනීමේ වාහන,තාවකාලික නිවාස ඇතුළු ආධාර රැගත් ලොව විශාලතම ගුවන් යානයක් එක්සත් අරාබිය ශ්‍රී ලංකාවට එවයි

තාවකාලික නිවාස 48ක්, කූඩාරම්, මුදා ගැනීමේ කණ්ඩායම් භාවිතා කරන වාහන, දුෂ්කර මාර්ගවල යා හැකි යතුරු පැදි ඇතුළු ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද අළුයම් දිවයින බලා පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයට අයත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම ආධාර තොගය රැගෙනවිත් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *