ආපදා අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය ගැන ජනතා ප්‍රසාදය ඉහළට

ආපදා අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රසාදය ඉහළ ගොස් තිබේ.

ඒයට හේතු වී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අසීමිත කැපකිරීම,රාජ්‍ය යාන්ත්‍රණයේ,ත්‍රිවිධ හමුදාව මෙම ආපදා අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ආකාරය නිසා බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *