කාර්ය මණ්ඩලය 70ක් සමග ඉන්දියාවෙන් ලංකාවට ජංගම රෝහල් 02ක්

ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවලට සෞඛ්‍ය සේවා සහාය ලබා දීම සඳහා හදිසි අවශ්‍යතාවයක දී කඩිනමින් යෙදවිය හැකි ජංගම රෝහල් දෙකක් සහ කාර්ය මණ්ඩලය 70ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට යොමු කෙරේ.

සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙම ජංගම රෝහල් අද(02) සවස ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *