කොටුව බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ පේරාදෙණිය කොටස අලුත්වැඩියා කිරීම අරඹයි

කොළඹ කොටුව සහ බදුල්ල අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ පේරාදෙණිය ප්‍රදේශයට අයත් කොටස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *