බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන් කරයි

බදුල්ල දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග 165ක් විනාශ වූ බව ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඉන් මාර්ග 111ක් අලුත්වැඩියා කර අවසන් බවයි ඒ මහතා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *