Latest News Srilanka
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුමකදී ජීවිතය පූජා කළ ගුවන් හමුදා නිලධාරියාට අවසාන ගෞරව දැක්වීමක් ලෙස, ඔහුට හිමිවීමට නියමිතව තිබූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි සහතිකය සහ රතු ලෝගුව (Red Robe) ඔහුගේ දේහය මත තැන්පත් කර තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.