හදිසි ආපදා තත්වය නිසා ඇති වූ ජාතික ව්‍යවසනයෙන් මිදිමට රජයෙන් රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක්

ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.

ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලයේ විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වා තිබුණි.

එම විශේෂ රැස්වීමේදී අදාළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *