විශේෂ පුහුණුව ලද ගලවාගැනීමේ භටයින් සහ සුනඛයින් රැගත් පාකිස්ථාන පළමු සහනාධාර යානය ලංකාවට

පාකිස්ථානු සහනාධාර රැගත් පළමු ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට ලගා වී තිබේ.

මෙය විශේෂ පුහුණුව ලද ගලවාගැනීමේ භටයින් 47ක් සහ සුනඛයින් 04 දෙනෙකුගෙන්ද සමන්විතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *