ජනතාවට සහන බෙදා හරින්න සිවිලිම සහ I panel ආයතනයේ දැවැන්ත ට්‍රක් රථ නොමිලේ ලබා දෙයි

ජනතාවට සහන බෙදා හැරීම සදහා සිවිලිම සහ අයිපැනල් ආයතනයේ දැවැන්ත ට්‍රක් රථ නොමිලේ ලබා දී තිබේ.

ඒ සිරස ශක්ති සහන යාත්‍රාවේ එක් වන භාණ්ඩ බෙදා හැරීම සදහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *