ආපදාවට ලක්වූ අයට අද සහ හෙට රුපියල් 25,000 දීමනාව මුදලින් ලබා දෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර ඇත්තේ, දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ කිසිදු පුද්ගලයකු රජය විසින් අත් නොහරින බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ:

රුපියල්මු 25,000ක මුදල් දීමනාව අද (දෙසැම්බර් 05) සහ හෙට (දෙසැම්බර් 06) යන දෙදින තුළ මුදලින් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *