බ්‍රිතාන්‍යයෙන් ලබාදෙන ආධාර පවුම් මිලියනයක් දක්වා තවදුරටත් ඉහළ දමයි

අයහපත් කාලගුණයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය ස්ටර්ලිං පවුම් මිලියනයක් දක්වා ඉහළ දමා තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මීට පෙර ස්ටර්ලිං පවුම් 675,000ක මානුෂීය ආධාර ප්‍රමාණයක් ලබාදෙන බවට නිවේදනය කර තිබුණි.

බ්‍රිතාන්‍ය විසින් ලබාදුන් හදිසි ආපදා සහනාධාර මේ වනවිටත් ආපදාවලින් දැඩි ලෙස හානි වූ ප්‍රදේශවලට බෙදා දෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *