දුම්රිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන් වෙනුවෙන් සඳුදා සිට විශේෂ බස්රථ සේවාවක්

දුමිරිය ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට තම රාජකාරි බලා නුවර සිට කොළඹ දක්වා සහ කුරුණෑගල සිට කොළඹ දක්වා ගමන් කිරීමට විශේෂ බස් රථ සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

මෙම සේවාව දෙසැම්බර් 08 වන සඳුදා දින සිට ක්‍රියාත්මක බවයි ප්‍රවාහන, වාරිමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

විශේෂ බස්රථ සේවාවේ ගමන් ආරම්භ කරන වේලාවන් සහ විස්තර පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *