යුනිසෙෆ් සංවිධානය විසින් පිරිනමන ජලය පිරිපහදු කිරීමට යොදන පිරිපහදු පෙති මිලියනයක් රැගත් ගුවන් යානයක් දිවයිනට

ශ්‍රී ලංකාවේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් පිරිනමන ලද ජලය පිරිපහදු කිරීම සඳහා යොදන පෙති (Water Purification Tablets) මිලියනයක් රැගත් ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *