දිත්වා සුළි කුණාටුව මධ්‍යයේ සහ එය අවසන් වී ගෙවෙන මේ දින පහක කාලය තුළ, විදේශීය සංචාරකයන් විසි පන් දහසකට වඩා වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
ආපදා සමයේ දී සංචාරකයන් දෙසීය පනස් දෙනෙකු පමණ ගංවතුරට අසු වී තිබුණු අතර, ඔවුන් මුදාගෙන, කොළඹට රැගෙන ආ බවත්, පසුව එම සංචාරකයන් ඔවුන්ගේ සංචාරයන් යළි ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ.