රජයට නම් එක සතයක් ආධාර කරන්න එපා, මම අරමුදලක් හදනවා ඒකට දාන්න – සමන්තබද්‍ර හිමි

පූජ්‍ය සමන්තභද්‍ර හිමියන් අද (දින) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් දායකයන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියේ රජය වෙත කිසිදු මුදල් ආධාරයක් ලබා නොදෙන ලෙසයි.

සමන්තභද්‍ර හිමියන් වැඩිදුරටත් අවධාරණය කළේ: “රජයට නම් එක සතයක් ආධාර කරන්න එපා. මම අරමුදලක් හදනවා, ඒකට දාන්න. යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *