ආපදා තත්වයට විසදුම් හොයන්න වහාම පාර්ලිමේන්තුව කැදවන්න – නාමල් රාජපක්ෂ ඉල්ලයි

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ස්ථාවර නියෝග 16 යටතේ ඊට ප්‍රතිපාදන තිබෙන බව ද එහි සඳහන් කර තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඒ සඳහා විසඳුම් සෙවීම සිදු කළ යුතු බව ද එහි සඳහන් කර ඇත. 

image 14 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *