Latest News Srilanka
ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය විසින් දිනක වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඒ සඳහා ලිපි අත්සන් කිරීම අද (දෙසැ. 09) පෙ.ව. 11 ට අංගොඩ රෝහලේදී සිදු කෙරේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.