මෙට්‍රික් ටොන් 700 ක සහනාධාර රැගෙන ඉන්දීය යුධ නෞකාවක් ත්‍රිකුණාමලයට පැමිණෙයි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් සහනාධාර තොගයක් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

ඒ අනුව මෙට්‍රික් ටොන් 700 ක සහනාධාර ද්‍රව්‍ය රැගත්, ඉන්දීය නාවික හමුදාවට අයත් INS Khariyal යුද නෞකාව ඊයේ (08) ත්‍රිකුණාමල වරායට ළඟා වී ඇති බවයි සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *