දැවැන්ත පාලම් රැගෙන තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට පැමිණෙයි

පෙර සැකසුම් පාලම් (Bailey Bridge) හා ආධාර රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globmaster යානයක් දිවයිනට..

මෙය පෙර සැකසුම් පාලම් (Bailey Bridge) රැගෙන මෙරටට පැමිණි සිව්වැනි ඉන්දීය ගුවන් යානය වේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *