තවත් ණය බරක් රටට එකතු නොවන ලෙස ලංකාවට උදව් කරන්න – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන

ආර්ථික අර්බුදයකට මුහුණ දී බංකොලොත් භාවයට පත්ව, නැගිටිමින් සිටින ශ්‍රී ලංකාව මත තවත් ණය බරක් එකතු නොවන ආකාරයට මේ හදිසි අවස්ථාවේ ලංකාවට උදව් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *