ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු තනතුරු සඳහා කාන්තාවන් බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ (Sri Lanka Railways – SLR) පවතින සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *