ජනතාවට ඉහළම වන්දි මුදලක් දෙන්න පුළුවන් වුණේ පවත්වාගෙන ගිය මූල්‍ය විනය නිසයි – ජනපති අනුර කියයි

ජනාධිපති අනුර කුමාර දිසානාය​ක මහතා අද (දෙසැම්බර් 13) දින පුත්තලමදී අදහස් දක්වමින් කියා සිටියේ, මෑතකාලීන ව්‍යසනකාරී තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාවට සාපේක්ෂව ඉහළ වන්දි මුදලක් ලබා දීමට රජයට හැකි වූයේ පවත්වාගෙන යන ශක්තිමත් මූල්‍ය විනය නිසා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *