ආපදාවට පත් වූවන්ට සහන සැලසීමට රුපියල් බිලියන 500ක දැවැන්ත පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන පන්සියයක් අනුමත කර ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ‌මම මස 18 වැනිදා ඉදිරිපත් කෙරේ. මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම වෙනුවෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුව කැදවා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *