අනුර ඇතුළු මාලිමාවේ 159 දෙනා හිරේ යන්න ලෑස්ති වෙන්න – ගෝඨාභයගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම්වරයෙකු වන සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුළු එම පක්ෂයේ 159 දෙනෙකු ඉලක්ක කර ගනිමින් දැඩි අනතුරු ඇඟවීමක් කර ති​බේ.

සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ, අනු​ර 159 දෙනා “හිරේ යන්න ලෑස්ති විය යුතු” බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *