ජනාධිපති අනුර කුමාර දිසානායක 2029දී ජනාධිපති ධුරයෙන් සමුගන්නා විට ඔහුට විරුද්ධව සාපරාධී නොසැලකිල්ලට විරුද්ධව නඩු පවරන බව හිටපු මන්ත්රී උදය ගම්මන්පිල මහතා කියා සිටී.
මේ අතර ජනාධිපතිවරයාට නිවිහැනහිල්ලේ 2030 සිට 2035 දක්වා සිරගෙදර සිටිය හැකි බව 2029 සිට වසරත් නඩුව ඇසීම සදහා ගත වන බව ද ගම්මන්පිල මන්ත්රීවරයා කියා සිටී.එය පොරොන්දුවක් බව ද වැඩිදුරටත් කියා සිටී.