ආපදාවෙන් විනාශ වූ හපුතලේ – බදුල්ල දුම්රිය මාර්ගයේ පරික්ෂක දුම්රිය සාර්ථකව ධාවනය කරයි

ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ කොටසක් යළි ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, බදුල්ලේ සිට හපුතලේ දක්වා පරීක්ෂක දුම්රිය ධාවනය සාර්ථකව සිදු කළ බව  අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *