අවතැන් කදවුරුවල ඉන්න මිනිස්සුන්ට වඩා ආණ්ඩුවට වටින්නේ හොරු අල්ලන එක – නාමල් රාජපක්ෂ

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

ඔහු කියා සිටින්​නේ, “අවතැන් කඳවුරුවල ඉන්න මිනිස්සුන්ට වඩා ආණ්ඩුවට වටින්නේ හොරු අල්ලන එක” යනුවෙනි.

රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, රටේ පවතින ආපදා තත්ත්වයන් සහ ආර්ථික අර්බුද හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය දක්වන ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව විවේචනය කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *