Latest News Srilanka
ආපදාවෙන් විපතට පත්වූ පිරිසකගේ සුවදුක් විමසීමට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සහ එම ස්ථානයේ සිටි පුද්ගලයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
එහිදී, එම ස්ථානයේ සිටි තරුණයෙක් සහ නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා අතර සංවාදයක්ද සිදුව තිබුණා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.