පූජණීය ස්ථානවලට 25,000 දුන්නේ මං කිව්වට පස්සේ – මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

මෙරට පූජණීය ස්ථාන සඳහා රුපියල් 25,000 බැගින් වූ දීමනාවක් ලබා දීමට රජය පියවර ගත්තේ තමා කළ ඉල්ලීමකට අනුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *