ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙස නොබෙල් ත්‍යාගලාභීන් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දැඩි විනාශය පිළිබඳ සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවට අදාල ණය ගෙවීම් තාවකාලික අත්හිටුවීමට පියවර ගන්නැයි ඉල්ලමින් නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් 121 දෙනෙකුගෙන් සමන්විත පිරිසකගෙන් මහජන අභියාචනයක් නිකුත් කර තිබෙන බව The Guardian වර්තා කර සිටීයි.

එම ආර්ථික විද්‍යාඥයින්ගේ මතය අනුව, ව්‍යසනයෙන් පසු නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීම සහ ජනතා ජීවනෝපායන් සුරැකීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ලබාදීමට, ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවා නැවත ණය ප්‍රතිසංවිධානයක් (debt restructuring) සිදු කළ යුතු බවට සදහන් කර තිබේ.

එම ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කළ අභියාචනය පහතින් දැක්වේ.

The Guardian

121 Experts Statement images 0 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *