රනිල්ගේ සංචාරය ගැන ලණ්ඩන් ගිය CID කණ්ඩායම සාක්ෂි සමග අද නිතීපති හමු වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බි්‍රතාන්‍යයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා රුපියල් මිලියන 16.6 ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම අද (22දා) නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මෙම කණ්ඩායම පසුගියදා බි්‍රතාන්‍ය බලා ගොස් තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *