තක්සේරුවක් නොමැතිවත් නිවාස හානි වූ සියළු දෙනාට ලක්ෂ 05 ගානේ දෙන්න රජය තීරණය කරයි

මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස හානි වූ සියලුම පවුල් සඳහා කිසිදු තක්සේරු කිරීමකින් තොරව (No Damage Assessment) රුපියල් ලක්ෂ පහක (500,000) ස්ථාවර වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *