අවශ්‍ය නම් විකාශන බලපත්‍ර යළි කැදවිය හැකියි – ඇමති නලින්ද ජයතිස්ස

අවශ්‍ය නම් විකාශන බලපත්‍ර යළි කැදවිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටී.
ඔහු කියා සිටින්නේ මහජන සෞඛ්‍යට අදාල හානිදායක පුවතක් වාර්තා කළහොත් එම බලපත්‍රය යළි කැදවීමේ බලය ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඇති බවයි.

මෙය ජාතික ආරක්ෂාව,ජාතික ආර්ථිකයට සහ මහජන සෞඛ්‍යට ද අදාල වන බව කියා සිටී අමතා්‍යවරයා මින් ඉදිරියට මහජන සෞඛ්‍යට හානිදායක පුවතක් වාර්තා කළහොත් දැනට සිදු කරනු ලබන්නේ ලියුමක් යවා එය නිවැරිදි කරන ලෙස දැනුම් දීමක් පමණක් වෙන අතර ඉදිරියේදී අනිවාර්යෙන්ම බලපත්‍ර කොන්දේසි ක්‍රියාත්මක කරන බ​ව ද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *