ජනපති අනුර දළදා සමිඳුන් වැඳ පුදාගෙන නව වසරට ආශිර්වාද ලබා ගනියි

 2026 නව වසරේ උදාවත් සමඟ ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා අද (01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණියහ.

දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබාගත් එතුමා, ඉන් අනතුරුව දළදා මාළිගා පරිශ්‍රයේ රැඳී සිටි බැතිමතුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *