වෙනිසියුලාවට ඇමරිකානු ගුවන් ප්‍රහාර – ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිදව රටින් පිටුවහල් කරයි

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන එරටින් බැහැරට රැගෙන ගිය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මහතා මේ බව අනාවරණය කළේ සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක් මගිනි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අමෙරිකාව විසින් වෙනිසියුලාවට එරෙහිව දියත් කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් අනතුරුව බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *