ට්‍රම්ප්ට විරුද්ධව ලංකාවේ ඉදන් අපි සටන් කරනවා – වාසුදේව නානායක්කාර කියයි

වෙනිසියුලානු ජනතාව ට්‍රම්ප් නැමැති ගෝත්‍රිකයාට යටත් නොවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ට්‍රම්ප්ට විරුද්ධ ලංකාවේ සිට සටන් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *